- ඔනෑම වාර සංඛ්‍යාවක් වීඩියෝ නැරබීමේ පහසුකම හිමිවේ
- තමන්ට කැමති වේලාවක තමන්ට පහසු ආකාරයකට මෙම පන්තියේ අධ්‍යාපන කටයුතු ආවරණය කරගත හැකිය
- උදෑසන නැගිට සූදානම්වීමට, බස් රත තුල කාලය කා දැමීමට, අන් අයගේ ගැටළු නිරාකරණය වන තෙක් පන්තිකාමරයේ කා දමන කාලය මෙන්ම මුදලද ඉතිරිකරගත හැකිය.